Type Sinhala & English, smarter.සිංහලයි ඉංග්‍රීසියි, තව ස්මාට් විදිහට ටයිප් කරන්න.

Write in Singlish and get සිංහල. Tap the bot to fix your spelling or flip your message to English. Everything you type stays on your phone.

Singlish වලින් ගහන්න, සිංහලෙන් එනවා. අකුරු වැරදි හදාගන්න හරි මැසේජ් එක ඉංග්‍රීසියට හරවගන්න හරි බොට්ව ටැප් කරන්න. ඔයා ටයිප් කරන හැමදේම ඔයාගෙ ෆෝන් එකේම.

Get it onලබාගන්නGoogle Play(opens in a new tab)(අලුත් tab එකක ඇරෙනවා)

Scan to installScan කරලා ගන්නPoint your phone camera hereෆෝන් කැමරාව මෙතනට අල්ලන්න

  • Freeනොමිලේ
  • No account neededඇකවුන්ට් එකක් ඕනෙ නෑ
  • Magic Fix works offlineMagic Fix offline වැඩ

Why Lookuruඇයි Lookuru

Built in Sri Lanka for the way we actually type: half Sinhala, half English, all Singlish.

අපි ඇත්තටම ටයිප් කරන විදිහට ශ්‍රී ලංකාවේ හදපු එකක්. භාගයක් සිංහල, භාගයක් ඉංග්‍රීසි, ඔක්කොම Singlish.

Sinhala made easyසිංහල දැන් ලේසියි

No Sinhala layout to learn. Type the Singlish you already use and Lookuru writes it in සිංහල.

අලුතින් සිංහල layout එකක් ඉගෙනගන්න ඕනෙ නෑ. දැනටමත් පාවිච්චි කරන Singlish ගහන්න. Lookuru ඒක සිංහලෙන් ලියනවා.

mama gedara yanawaමම ගෙදර යනවා

Magic FixMagic Fix

One tap on 🤖 fixes the Sinhala mistakes everyone makes: මහාප්‍රාණ, ණ/න, ළ/ල, ශ/ෂ/ස, long and short vowels, missing පිලි. English typos too, even offline.

🤖 එක ටැප් කරාම හැමෝම කරන සිංහල වැරදි හැදෙනවා: මහාප්‍රාණ, ණ/න, ළ/ල, ශ/ෂ/ස, දීර්ඝ/හ්‍රස්ව, මඟහැරුණු පිලි. ඉංග්‍රීසි typo ත් එහෙමයි. ඉන්ටර්නෙට් නැතුවත්.

ලමයි ඛන්නදළමයි කන්නද

Private by designරහස්‍යභාවය මුලින්ම

No account, no sign-in, no ads, no trackers. Your learned words, clipboard and shortcuts never leave your phone.

ඇකවුන්ට් නෑ, sign-in නෑ, දැන්වීම් නෑ, trackers නෑ. ඉගෙනගත්ත වචන, clipboard, shortcuts කවදාවත් ෆෝන් එකෙන් එළියට යන්නෙ නෑ.

Lookuru AI

Lookuru's own Sinhala & English engine, working through the 🤖 button.

🤖 බොත්තමෙන් වැඩ කරන, Lookuru ගේම සිංහල සහ ඉංග්‍රීසි engine එක.

Lookuru's own engine · made in Sri LankaLookuru ගේම engine එක · ශ්‍රී ලංකාවේ හැදුවේ

Fixes about 98% of common Sinhala typing mistakes.සාමාන්‍ය සිංහල ටයිප් කිරීමේ වැරදි වලින් 98%ක් විතර හදනවා.* * In our tests on 7,700 typing mistakes.ටයිප් කිරීමේ වැරදි 7,700ක් එක්ක අපි කරපු පරීක්ෂණ වලදී.

Lookuru Engine 1.0

  • Magic Fix 1.0Magic Fix 1.0Tap 🤖🤖 ටැප් කරන්න
    ලමයි ඛන්නද → ළමයි කන්නද
  • Flip Translate 1.0Flip Translate 1.0Double-tap 🤖🤖 දෙපාරක් ටැප් කරන්න
    “How are you?” → කොහොමද?
  • Word Tools 1.0Word Tools 1.0Select a word + 🤖වචනයක් select කරලා 🤖
    heta → a dateදිනයක් · හොස්පිටල් → hospital
  • Smart Suggestions 1.0Smart Suggestions 1.0As you typeටයිප් කරන ගමන්
    දයානන්ද, Kasun
  • Singlish engine 1.0Singlish engine 1.0In සිං modeසිං mode එකේ
    mama → මම

Flip Translate gets translations from Google Translate when you're online. If Google can't be reached, Lookuru translates Sinhala ⇄ English offline on your phone.

Online නම් Flip Translate එකට පරිවර්තන එන්නෙ Google Translate එකෙන්. Google එකට සම්බන්ධ වෙන්න බැරි නම් Lookuru ෆෝන් එකේම offline සිංහල ⇄ ඉංග්‍රීසි පරිවර්තනය කරනවා.

Everything in version 1.01.0 එකේ තියෙන හැමදේම

Free for everyone. Lookuru AI 30 free services a day.

නොමිලේ හැමෝටම. Lookuru AI දවසකට නොමිලේ services 30ක්.

  • Freeනොමිලේ

    Sinhala, English & emojiසිංහල, ඉංග්‍රීසි සහ emoji

    Type in Singlish and get සිංහල: mama becomes මම. Switch Eng / සිං in one tap.

    Singlish වලින් ගහන්න, සිංහලෙන් එනවා: mama ගැහුවම මම. Eng / සිං මාරු කරන්න එක ටැප් එකයි.

  • Lookuru AI

    Magic FixMagic Fix

    Tap 🤖 to fix Sinhala spelling (මහාප්‍රාණ, ණ/න, ළ/ල, ශ/ෂ/ස, vowels, missing පිලි) and English typos. Works offline.

    🤖 ටැප් කරාම මහාප්‍රාණ, ණ/න, ළ/ල, ශ/ෂ/ස, දීර්ඝ/හ්‍රස්ව, මඟහැරුණු පිලි වගේ සිංහල වැරදියි ඉංග්‍රීසි typo යි හැදෙනවා. ඉන්ටර්නෙට් ඕනෙ නෑ.

  • Lookuru AI

    Flip TranslateFlip Translate

    Double-tap 🤖 to turn your whole message Sinhala ⇄ English, right in the chat box.

    🤖 දෙපාරක් ටැප් කරාම මුළු මැසේජ් එකම chat box එක ඇතුළෙම සිංහල ⇄ ඉංග්‍රීසි වෙනවා.

  • Freeනොමිලේ

    Smart SuggestionsSmart Suggestions

    Predictions that learn your words and names, like දයානන්ද or Kasun. Hold one to forget it.

    දයානන්ද, Kasun වගේ ඔයාගෙ වචනයි නමුයි ඉගෙනගන්න යෝජනා. අමතක කරන්න ඕන එක ඔබාගෙන ඉන්න.

  • Freeනොමිලේ

    Voice typingVoice typing

    Speak in Sinhala or English and watch it appear as text.

    සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කතා කරන්න. ඒක අකුරු වෙලා එනවා.

  • Freeනොමිලේ

    Clip BoardClip Board

    Your last 3 copies, ready to paste in one tap.

    අන්තිමට copy කරපු 3, එක ටැප් එකෙන් paste කරන්න.

  • Freeනොමිලේ

    Short CutsShort Cuts

    3 codes of your own. Type mk and get “මොකද කරන්නෙ”.

    ඔයාගෙම codes 3ක්. mk ගැහුවම “මොකද කරන්නෙ” එනවා.

  • Freeනොමිලේ

    Emoji & @?12 symbolsEmoji සහ @?12 සංකේත

    All the emoji, numbers and symbols you need, one tap away.

    ඕන කරන emoji, ඉලක්කම්, සංකේත ඔක්කොම එක ටැප් එකක් දුරින්.

  • Freeනොමිලේ

    Quick CalcQuick Calc

    Hold @?12, type 2+5 and see the answer without leaving the chat.

    @?12 ඔබාගෙන 2+5 ගහන්න. Chat එකෙන් එළියට නොගිහින් උත්තරේ බලන්න.

  • Freeනොමිලේ

    Secret languageරහස් භාෂාව

    Turn text into a fun rune code that friends with Lookuru can read for 1 hour.

    ලියන දේ විනෝද rune code එකක් කරන්න. Lookuru තියෙන යාළුවන්ට පැය 1ක් ඒක කියවන්න පුළුවන්.

  • Freeනොමිලේ

    Height & letter sizeඋස සහ අකුරු ප්‍රමාණය

    Keyboard height Short, Normal or Tall. Letters from Small to XL.

    කීබෝඩ් එකේ උස Short, Normal, Tall. අකුරු Small ඉඳන් XL දක්වා.

  • Freeනොමිලේ

    Private by designරහස්‍යභාවය මුලින්ම

    No account, no ads, no tracking. Lookuru does not log, store or send what you type.

    ඇකවුන්ට් නෑ, දැන්වීම් නෑ, tracking නෑ. ඔයා ටයිප් කරන දේ Lookuru log කරන්නෙවත්, save කරන්නෙවත්, යවන්නෙවත් නෑ.

Lookuru AI keeps getting betterLookuru AI දිගටම දියුණු වෙනවා

Turn on 🔔 Lookuru AI updates in the app to hear first. More with sign-in in a coming update.

මුලින්ම දැනගන්න ඇප් එකේ 🔔 Lookuru AI updates on කරන්න. ඉස්සරහට එන update එකක sign-in කරලා තව දේවල් ගන්න පුළුවන් වෙයි.

Latest updateඅලුත්ම update එක

What's new in Lookuru, and what we're building next.

Lookuru එකේ අලුතින් ආපු දේ, ඊළඟට හදන දේ.

Questionsප්‍රශ්න

Is Lookuru free?Lookuru නොමිලේද?

Yes. Typing, emoji, voice typing, suggestions, @?12 symbols and Quick Calc are free and unlimited. Lookuru AI (Magic Fix, Flip Translate and Word Tools) gives you 30 free services a day.

ඔව්. ටයිප් කිරීම, emoji, voice typing, suggestions, @?12 සංකේත සහ Quick Calc නොමිලේ, සීමාවක් නෑ. Lookuru AI (Magic Fix, Flip Translate, Word Tools) වලින් දවසකට නොමිලේ services 30ක් ලැබෙනවා.

What are the free limits?නොමිලේ ලැබෙන සීමා මොනවද?

🤖 30 free Lookuru AI services a day. New ones arrive at 12 midnight. Magic Fix only counts when it actually finds mistakes.

Clip Board keeps your last 3 copies, and you can save 3 Short Cuts. Everything else is unlimited. More will be available with sign-in in a coming update.

🤖 දවසකට නොමිලේ Lookuru AI services 30ක්. රෑ 12ට අලුත් ඒවා ලැබෙනවා. Magic Fix ගණන් වෙන්නෙ ඇත්තටම වැරදි හම්බ වුණොත් විතරයි.

Clip Board එකේ අන්තිම copies 3 තියෙනවා. Short Cuts 3ක් save කරන්න පුළුවන්. අනිත් හැමදේම සීමා නැතුව. ඉස්සරහට එන update එකක sign-in කරලා තව ගන්න පුළුවන් වෙයි.

What is Lookuru AI?Lookuru AI කියන්නෙ මොකක්ද?

Lookuru AI is Lookuru's own Sinhala & English engine, made in Sri Lanka. It works through the 🤖 button: tap for Magic Fix, double-tap for Flip Translate, or select a word and tap for Word Tools. Translations themselves come from Google Translate when you're online.

Lookuru AI කියන්නෙ ශ්‍රී ලංකාවේ හදපු Lookuru ගේම සිංහල සහ ඉංග්‍රීසි engine එක. ඒක වැඩ කරන්නෙ 🤖 බොත්තමෙන්: Magic Fix වලට ටැප් කරන්න, Flip Translate වලට දෙපාරක් ටැප් කරන්න, Word Tools වලට වචනයක් select කරලා ටැප් කරන්න. Online නම් පරිවර්තන එන්නෙ Google Translate එකෙන්.

Android says the keyboard “may be able to collect all the text you type”. Should I worry?Android එකෙන් “මේ කීබෝඩ් එකට ඔයා ටයිප් කරන හැමදේම එකතු කරගන්න පුළුවන්” කියලා පෙන්නනවා. බය වෙන්න ඕනෙද?

Android shows this same notice for every keyboard you add, because a keyboard technically could. Lookuru doesn't: it does not log, store or send what you type.

The only text that leaves your phone is text you choose to translate, which goes to Google Translate. Read the privacy policy.

ඔයා දාන ඕනම කීබෝඩ් එකකට Android මේ notice එකම පෙන්නනවා, මොකද කීබෝඩ් එකකට තාක්ෂණිකව ඒක කරන්න පුළුවන් නිසා. Lookuru ඒක කරන්නෙ නෑ. ඔයා ටයිප් කරන දේ log කරන්නෙවත්, save කරන්නෙවත්, යවන්නෙවත් නෑ.

ෆෝන් එකෙන් එළියට යන්නෙ ඔයා පරිවර්තනය කරන්න තෝරන text එක විතරයි. ඒක Google Translate එකට යනවා. Privacy policy එක කියවන්න.

Does it work without internet?ඉන්ටර්නෙට් නැතුව වැඩ කරනවද?

Yes. Typing, Magic Fix, suggestions and Quick Calc work offline. Flip Translate uses Google Translate when you're online. If Google can't be reached, Lookuru translates Sinhala ⇄ English offline on your phone.

ඔව්. ටයිප් කිරීම, Magic Fix, suggestions, Quick Calc offline වැඩ. Online නම් Flip Translate එක Google Translate පාවිච්චි කරනවා. Google එකට සම්බන්ධ වෙන්න බැරි නම් Lookuru ෆෝන් එකේම offline සිංහල ⇄ ඉංග්‍රීසි පරිවර්තනය කරනවා.

How do I start using Lookuru?Lookuru පාවිච්චි කරන්න පටන් ගන්නෙ කොහොමද?

Install it from Google Play, open the app and follow the steps to turn on Lookuru Keyboard and choose it as your keyboard. Then open any chat and start typing.

Google Play එකෙන් install කරලා ඇප් එක open කරන්න. Lookuru Keyboard on කරලා ඔයාගෙ කීබෝඩ් එක විදිහට තෝරගන්න පියවර ටික follow කරන්න. ඊට පස්සෙ ඕනම chat එකක් open කරලා ටයිප් කරන්න.

How do I type Sinhala?සිංහල ටයිප් කරන්නෙ කොහොමද?

Tap සිං on the top bar and type the way you already text in Singlish. mama becomes මම, oya becomes ඔයා. Tap Eng to go back to English.

උඩ bar එකේ සිං ටැප් කරලා ඔයා දැනටමත් Singlish වලින් text කරන විදිහටම ගහන්න. mama මම වෙනවා, oya ඔයා වෙනවා. ඉංග්‍රීසියට ආපහු යන්න Eng ටැප් කරන්න.

Is there an iPhone version?iPhone එකට තියෙනවද?

Lookuru is for Android. It's available on Google Play.

Lookuru තියෙන්නෙ Android වලට. Google Play එකෙන් ගන්න පුළුවන්.

How will I know when Lookuru AI improves?Lookuru AI දියුණු වුණාම දැනගන්නෙ කොහොමද?

In the app, turn on 🔔 Lookuru AI updates. You can also check the updates page.

ඇප් එකේ 🔔 Lookuru AI updates on කරන්න. Updates පිටුවත් බලන්න පුළුවන්.

Your next message, in සිංහල.ඊළඟ මැසේජ් එක සිංහලෙන්ම යවන්න.

Free on Google Play. No account, no sign-in.

Google Play එකේ නොමිලේ. ඇකවුන්ට් එකක්වත් sign-in එකක්වත් ඕනෙ නෑ.

Get it onලබාගන්නGoogle Play(opens in a new tab)(අලුත් tab එකක ඇරෙනවා)