Lookuru Tools

Sinhala, made easy — everywhere you write.සිංහල ලේසියි — ඔබ ලියන හැම තැනම.

Free tools powered by the Lookuru Engine — on the web, on your computer, and soon in more places.

Lookuru Engine එකෙන් වැඩ කරන නොමිලේ tools — web එකේ, ඔබේ computer එකේ, ළඟදීම තව තැන් වල.

Singlish → සිංහල

Type Singlish on any computer and copy proper Sinhala — with Lookuru AI fixing it as you go.

ඕනම computer එකක Singlish ගහලා, Lookuru AI හදන හරි සිංහල copy කරගන්න.

Magic Fix online

Paste any Sinhala text and fix the spelling in your browser — free, like in the keyboard.

ඕනම සිංහල text එකක් paste කරලා browser එකේම අක්ෂර වැරදි හදාගන්න — keyboard එකේ වගේම නොමිලේ.

Old fonts → Unicode

Turn text typed in old Sinhala fonts into Unicode that works everywhere.

පරණ සිංහල fonts වලින් ලියපු text, හැම තැනම වැඩ කරන Unicode වලට හරවන්න.

සිංහල calendar

Poya days, holidays and dates in Sinhala, at a glance.

පොහොය දින, නිවාඩු දින සහ සිංහල දින එක බැල්මෙන්.

Lookuru for PC

The Lookuru keyboard and Magic Fix on your computer — get it from this website.

Lookuru keyboard එකයි Magic Fix එකයි ඔබේ computer එකට — මේ website එකෙන් ලබාගන්න.