What Lookuru can doLookuru වලට කරන්න පුළුවන් දේ

Everything in version 1.0, and how to use it.

1.0 එකේ තියෙන හැමදේම, ඒවා පාවිච්චි කරන විදිහත් එක්ක.

FreeනොමිලේFree for everyoneහැමෝටම නොමිලේ Lookuru AI30 free services a dayදවසකට නොමිලේ services 30ක්

Typingටයිප් කිරීම

Sinhala, English, emoji and your voice.

සිංහල, ඉංග්‍රීසි, emoji සහ ඔයාගෙ කටහඬ.

Sinhala, English & emojiසිංහල, ඉංග්‍රීසි සහ emoji Freeනොමිලේ

Type Sinhala the way you already text, in Singlish. Lookuru turns it into සිංහල letters as you type. Tap Eng or සිං on the top bar to switch, or 😊 for emoji.

ඔයා දැනටමත් text කරන විදිහටම, Singlish වලින් සිංහල ටයිප් කරන්න. ඔයා ගහන ගමන්ම Lookuru ඒක සිංහල අකුරු කරනවා. මාරු කරන්න උඩ bar එකේ Eng හරි සිං හරි ටැප් කරන්න. Emoji වලට 😊.

  • mama → මමmama → මම
  • oya kohomada → ඔයා කොහොමදoya kohomada → ඔයා කොහොමද

Smart SuggestionsSmart Suggestions Freeනොමිලේ

Word predictions above the keys. Lookuru learns the words and names you use, like දයානන්ද or Kasun, so they show up next time.

යතුරුවලට උඩින් වචන යෝජනා. දයානන්ද, Kasun වගේ ඔයා පාවිච්චි කරන වචනයි නමුයි Lookuru ඉගෙනගන්නවා. ඊළඟ පාර ඒවා යෝජනා විදිහට එනවා.

  • Hold a suggestion to forget it.අමතක කරන්න ඕන යෝජනාව ඔබාගෙන ඉන්න.
  • Learning is off in password, PIN, email and web-address fields.Password, PIN, email, web address fields වල ඉගෙනගන්නෙ නෑ.

Voice typingVoice typing Freeනොමිලේ

Tap the mic and speak in Sinhala or English. It uses your phone's speech-recognition service, and the mic is on only while you're using it.

Mic එක ටැප් කරලා සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කතා කරන්න. මේකට ඔයාගෙ ෆෝන් එකේ speech-recognition service එක පාවිච්චි වෙනවා. Mic එක on වෙන්නෙ ඔයා පාවිච්චි කරන වෙලාවට විතරයි.

Emoji & @?12 symbolsEmoji සහ @?12 සංකේත Freeනොමිලේ

Tap 😊 for emoji and @?12 for numbers and symbols.

Emoji වලට 😊, ඉලක්කම් සහ සංකේත වලට @?12 ටැප් කරන්න.

Lookuru AI

Lookuru's own Sinhala & English engine, working through the 🤖 button.

🤖 බොත්තමෙන් වැඩ කරන, Lookuru ගේම සිංහල සහ ඉංග්‍රීසි engine එක.

Lookuru's own engine · made in Sri LankaLookuru ගේම engine එක · ශ්‍රී ලංකාවේ හැදුවේ

Fixes about 98% of common Sinhala typing mistakes.සාමාන්‍ය සිංහල ටයිප් කිරීමේ වැරදි වලින් 98%ක් විතර හදනවා.* * In our tests on 7,700 typing mistakes.ටයිප් කිරීමේ වැරදි 7,700ක් එක්ක අපි කරපු පරීක්ෂණ වලදී.

Lookuru Engine 1.0

  • Magic Fix 1.0Magic Fix 1.0Tap 🤖🤖 ටැප් කරන්න
    ලමයි ඛන්නද → ළමයි කන්නද
  • Flip Translate 1.0Flip Translate 1.0Double-tap 🤖🤖 දෙපාරක් ටැප් කරන්න
    “How are you?” → කොහොමද?
  • Word Tools 1.0Word Tools 1.0Select a word + 🤖වචනයක් select කරලා 🤖
    heta → a dateදිනයක් · හොස්පිටල් → hospital
  • Smart Suggestions 1.0Smart Suggestions 1.0As you typeටයිප් කරන ගමන්
    දයානන්ද, Kasun
  • Singlish engine 1.0Singlish engine 1.0In සිං modeසිං mode එකේ
    mama → මම

Flip Translate gets translations from Google Translate when you're online. If Google can't be reached, Lookuru translates Sinhala ⇄ English offline on your phone.

Online නම් Flip Translate එකට පරිවර්තන එන්නෙ Google Translate එකෙන්. Google එකට සම්බන්ධ වෙන්න බැරි නම් Lookuru ෆෝන් එකේම offline සිංහල ⇄ ඉංග්‍රීසි පරිවර්තනය කරනවා.

Lookuru AI, feature by featureLookuru AI, එකින් එක

Tap once to fix, twice to translate, select a word for more.

එක පාරක් ටැප් කරාම හදනවා, දෙපාරක් කරාම පරිවර්තනය කරනවා, වචනයක් select කරලා තව දේවල්.

Magic Fix 1.0Magic Fix 1.0 Lookuru AI

Tap 🤖 once and Lookuru fixes your spelling. It works fully on your phone, even offline.

🤖 එක පාරක් ටැප් කරාම Lookuru අක්ෂර වින්‍යාසය හදනවා. මේක සම්පූර්ණයෙන්ම ෆෝන් එකේම වෙන්නෙ. ඉන්ටර්නෙට් නැතුවත් වැඩ.

  • Sinhala: මහාප්‍රාණ, ණ/න, ළ/ල, ශ/ෂ/ස, long/short vowels, missing පිලිසිංහල: මහාප්‍රාණ, ණ/න, ළ/ල, ශ/ෂ/ස, දීර්ඝ/හ්‍රස්ව, මඟහැරුණු පිලි
  • ලමයි ඛන්නද → ළමයි කන්නදලමයි ඛන්නද → ළමයි කන්නද
  • English typos: recieve → receiveඉංග්‍රීසි typo: recieve → receive

Counts as a Lookuru AI service only when it actually finds mistakes.Lookuru AI service එකක් විදිහට ගණන් වෙන්නෙ ඇත්තටම වැරදි හම්බ වුණොත් විතරයි.

Flip Translate 1.0Flip Translate 1.0 Lookuru AI

Double-tap 🤖 and your whole message turns Sinhala ⇄ English, right inside the chat box.

🤖 දෙපාරක් ටැප් කරාම මුළු මැසේජ් එකම chat box එක ඇතුළෙම සිංහල ⇄ ඉංග්‍රීසි වෙනවා.

  • “How are you?” → කොහොමද?“How are you?” → කොහොමද?

Uses Google Translate when you're online. If Google can't be reached, Lookuru translates Sinhala ⇄ English offline on your phone.Online නම් Google Translate පාවිච්චි කරනවා. Google එකට සම්බන්ධ වෙන්න බැරි නම් Lookuru ෆෝන් එකේම offline සිංහල ⇄ ඉංග්‍රීසි පරිවර්තනය කරනවා.

Word Tools 1.0Word Tools 1.0 Lookuru AI

Select a word, then tap 🤖 to do something useful with it.

වචනයක් select කරලා 🤖 ටැප් කරන්න. ඒ වචනෙන් වැඩක් ගන්න පුළුවන්.

  • Turn heta into a dateheta දිනයක් කරන්න
  • හොස්පිටල් → hospitalහොස්පිටල් → hospital
  • Translate one word Sinhala ⇄ Englishඑක වචනයක් සිංහල ⇄ ඉංග්‍රීසි පරිවර්තනය කරන්න

Handy toolsප්‍රයෝජනවත් tools

Small things that save time every day.

හැමදාම වෙලාව ඉතුරු කරන පොඩි දේවල්.

Clip BoardClip Board Freeනොමිලේ

Your last 3 copies, ready to paste with one tap.

අන්තිමට copy කරපු 3 එක ටැප් එකෙන් paste කරන්න ලෑස්තියි.

  • Clear them anytime: Clip Board → Clear All.ඕන වෙලාවක මකන්න: Clip Board → Clear All.

Short Cuts (SnapText)Short Cuts (SnapText) Freeනොමිලේ

Save 3 codes for things you type all the time. Add, edit or delete them right from the keyboard.

නිතර ටයිප් කරන දේවල් වලට codes 3ක් save කරන්න. කීබෝඩ් එකෙන්ම add කරන්න, edit කරන්න, delete කරන්න.

  • mk → මොකද කරන්නෙmk → මොකද කරන්නෙ

Quick CalcQuick Calc Freeනොමිලේ

Hold @?12, type a sum like 2+5 and see the answer. No need to open a calculator.

@?12 ඔබාගෙන 2+5 වගේ ගණනක් ගහන්න, උත්තරේ පේනවා. Calculator එකක් open කරන්න ඕනෙ නෑ.

Secret languageරහස් භාෂාව Freeනොමිලේ

Turn your text into a fun rune code. Friends who have Lookuru can read it for 1 hour.

ඔයා ලියන දේ විනෝද rune code එකක් කරන්න. Lookuru තියෙන යාළුවන්ට පැය 1ක් ඒක කියවන්න පුළුවන්.

It's a fun code, not security. Don't use it for passwords or anything private.මේක විනෝදයට තියෙන code එකක් මිසක් ආරක්ෂාවට තියෙන එකක් නෙවෙයි. Passwords හරි පෞද්ගලික දේවල් හරි මේකෙන් යවන්න එපා.

Free limitsනොමිලේ ලැබෙන සීමා

Clear and simple.

පැහැදිලියි, සරලයි.

30

🤖 Lookuru AI services a day🤖 දවසකට Lookuru AI services

Magic Fix, Flip Translate and Word Tools. New ones at 12 midnight. Magic Fix only counts when it actually finds mistakes.

Magic Fix, Flip Translate, Word Tools. රෑ 12ට අලුත් ඒවා ලැබෙනවා. Magic Fix ගණන් වෙන්නෙ ඇත්තටම වැරදි හම්බ වුණොත් විතරයි.

3 + 3

Clip Board and Short CutsClip Board සහ Short Cuts

Your last 3 copies, and 3 shortcuts.

අන්තිම copies 3යි, shortcuts 3යි.

∞

Unlimitedසීමාවක් නෑ

Typing, emoji, voice typing, suggestions, @?12 symbols and Quick Calc.

ටයිප් කිරීම, emoji, voice typing, suggestions, @?12 සංකේත සහ Quick Calc.

More with sign-in in a coming update.

ඉස්සරහට එන update එකක sign-in කරලා තව ගන්න පුළුවන් වෙයි.

Make it yoursඔයාට ගැළපෙන විදිහට

Size and sharing.

ප්‍රමාණය සහ share කිරීම.

Height & letter sizeඋස සහ අකුරු ප්‍රමාණය Freeනොමිලේ

Pick the keyboard height that fits your hand and the letter size that's easy to read.

ඔයාගෙ අතට ගැළපෙන කීබෝඩ් උසයි, කියවන්න ලේසි අකුරු ප්‍රමාණයයි තෝරගන්න.

  • Height: Short, Normal, Tallඋස: Short, Normal, Tall
  • Letter size: Small to XLඅකුරු ප්‍රමාණය: Small සිට XL

Share + Lookuru QRShare + Lookuru QR Freeනොමිලේ

Share Lookuru with friends, or show them the Lookuru QR code to scan.

Lookuru යාළුවන්ට share කරන්න. නැත්නම් scan කරන්න Lookuru QR code එක පෙන්නන්න.

Lookuru AI keeps getting betterLookuru AI දිගටම දියුණු වෙනවා

Turn on 🔔 Lookuru AI updates in the app to hear first. More with sign-in in a coming update.

මුලින්ම දැනගන්න ඇප් එකේ 🔔 Lookuru AI updates on කරන්න. ඉස්සරහට එන update එකක sign-in කරලා තව දේවල් ගන්න පුළුවන් වෙයි.

Try it in your next chat.ඊළඟ chat එකේදීම try කරලා බලන්න.

Free on Google Play. No account, no sign-in.

Google Play එකේ නොමිලේ. ඇකවුන්ට් එකක්වත් sign-in එකක්වත් ඕනෙ නෑ.

Get it onලබාගන්නGoogle Play(opens in a new tab)(අලුත් tab එකක ඇරෙනවා)