Terms of Useභාවිත නියම
Short and plain. Last updated 1 October 2026.
කෙටියෙන්, සරලව. අවසන් වරට යාවත්කාලීන කළේ 2026 ඔක්තෝබර් 1.
1Using LookuruLookuru භාවිතය
Lookuru Keyboard is a free app provided by Lookuru, Sri Lanka. By installing or using it, you agree to these terms. If you don't agree, please uninstall the app.
Lookuru Keyboard කියන්නෙ ශ්‍රී ලංකාවේ Lookuru විසින් නොමිලේ දෙන ඇප් එකක්. ඒක install කරන එකෙන් හරි පාවිච්චි කරන එකෙන් හරි ඔබ මේ නියමවලට එකඟ වෙනවා. එකඟ නැත්නම් කරුණාකර ඇප් එක uninstall කරන්න.
2Provided “as is”“තියෙන විදිහටම” ලබාදීම
Lookuru is provided “as is”, without warranties of any kind. We work hard to make it reliable, but we can't promise it will always be error-free or available.
Lookuru ලබාදෙන්නෙ “තියෙන විදිහටම”, කිසිම වගකීමක් (warranty) නැතුව. ඒක විශ්වාසවන්ත කරන්න අපි මහන්සි වෙනවා. ඒත් කවදාවත් වැරදි නැතිව හැමවෙලේම වැඩ කරයි කියලා අපිට පොරොන්දු වෙන්න බෑ.
3Lookuru AI and free limitsLookuru AI සහ නොමිලේ සීමා
Lookuru AI (Magic Fix, Flip Translate and Word Tools) includes 30 free services a day, renewed at 12 midnight. Magic Fix only counts when it actually finds mistakes. Clip Board keeps your last 3 copies and you can save 3 Short Cuts.
We keep improving Lookuru AI, so features and limits may change in future updates.
Lookuru AI (Magic Fix, Flip Translate, Word Tools) වලින් දවසකට නොමිලේ services 30ක් ලැබෙනවා. රෑ 12ට ඒවා අලුත් වෙනවා. Magic Fix ගණන් වෙන්නෙ ඇත්තටම වැරදි හම්බ වුණොත් විතරයි. Clip Board එකේ අන්තිම copies 3 තියෙනවා, Short Cuts 3ක් save කරන්න පුළුවන්.
අපි දිගටම Lookuru AI දියුණු කරන නිසා, ඉස්සරහට එන updates වල features සහ සීමා වෙනස් වෙන්න පුළුවන්.
4Translations and spelling fixesපරිවර්තන සහ අක්ෂර නිවැරදි කිරීම්
Translations and Magic Fix suggestions may not always be perfect. Please check important messages before you send them. Translations may come from Google Translate, whose own terms apply.
පරිවර්තන සහ Magic Fix නිවැරදි කිරීම් හැමවෙලේම හරියටම හරි නොවෙන්න පුළුවන්. වැදගත් මැසේජ් යවන්න කලින් කරුණාකර check කරන්න. පරිවර්තන Google Translate එකෙන් එන්න පුළුවන්. ඒවට Google ගේ නියම අදාළයි.
5Secret languageරහස් භාෂාව
Secret language is a fun code, not encryption. Don't use it for passwords, bank details or any sensitive information.
රහස් භාෂාව විනෝදයට තියෙන code එකක් මිසක් encryption එකක් නෙවෙයි. Passwords, බැංකු විස්තර හරි වෙනත් සංවේදී තොරතුරු හරි මේකෙන් යවන්න එපා.
6Your responsibilityඔබේ වගකීම
You are responsible for what you type and send with Lookuru. Please don't use it to break the law or to harm others.
Lookuru එකෙන් ඔබ ටයිප් කරන, යවන දේවල් ගැන වගකීම ඔබේ. නීතිය කඩන්න හරි අනිත් අයට හානි කරන්න හරි මේක පාවිච්චි කරන්න එපා.
7Limitation of liabilityවගකීම් සීමාව
As far as the law allows, Lookuru is not liable for any loss or damage that comes from using, or not being able to use, Lookuru.
නීතියෙන් ඉඩ දෙන තරමට, Lookuru පාවිච්චි කිරීමෙන් හරි පාවිච්චි කරගන්න බැරි වීමෙන් හරි වෙන පාඩුවකට හෝ හානියකට Lookuru වගකියන්නෙ නෑ.
8Privacyපෞද්ගලිකත්වය
How Lookuru handles your data is explained in our Privacy Policy.
Lookuru ඔබේ දත්ත හසුරුවන විදිහ අපේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියේ පැහැදිලි කරලා තියෙනවා.
9Changesවෙනස්කම්
We may update these terms. Changes will be posted on this page with a new date.
අපි මේ නියම යාවත්කාලීන කරන්න පුළුවන්. වෙනස්කම් අලුත් දිනයක් එක්ක මේ පිටුවේ පළ කරනවා.
10Lawනීතිය
These terms are governed by the laws of Sri Lanka.
මේ නියම ශ්‍රී ලංකාවේ නීතියට යටත්.
11Contactසම්බන්ධ වෙන්න
Questions? Email hello@lookuru.com.
ප්‍රශ්න තියෙනවද? hello@lookuru.com එකට email කරන්න.
12Open-source licencesOpen-source බලපත්‍ර
Lookuru Keyboard uses these open-source works. Thank you to their authors.
- PoppinsSIL Open Font License 1.1
- English–Sinhala word lists and Sinhala word frequencies (sinhala-para-dict)© 2023 Kasun Wickramasinghe & Nisansa de Silva, MIT License
This website also uses Noto Sans Sinhala (SIL Open Font License 1.1), loaded from Google Fonts.
Lookuru Keyboard මේ open-source නිර්මාණ පාවිච්චි කරනවා. ඒවා හදපු අයට ස්තූතියි.
- PoppinsSIL Open Font License 1.1
- ඉංග්‍රීසි–සිංහල වචන ලැයිස්තු සහ සිංහල වචන භාවිත සංඛ්‍යාත (sinhala-para-dict)© 2023 Kasun Wickramasinghe & Nisansa de Silva, MIT License
මේ වෙබ් අඩවිය Google Fonts වලින් load වෙන Noto Sans Sinhala (SIL Open Font License 1.1) අකුරුත් පාවිච්චි කරනවා.