Privacy Policyපෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය

Lookuru is a keyboard, so it sees what you type. Here is exactly what happens to it.

Lookuru කීබෝඩ් එකක් නිසා ඔබ ටයිප් කරන දේ ඒකට පේනවා. ඒකට හරියටම මොකද වෙන්නෙ කියලා මෙන්න.